gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම බැබළෙන්නේ සැමියා නිසා… එයා කැනඩාවේ ඉද්දි මට හැමදේම දුන්නා..” – නීටා ප්‍රනාන්දු

මේ දිනවල තිරගත වෙන කම්බිලි සිනමා නිර්මාණය නිසා  අග්‍රගන්‍ය සිනමා වේදනයක් පිළිබඳව කතාබහ කරන්න පටන් ගත්තා. ඇය සිනමාවේ බොහෝ චිත්‍රපට සඳහා රංගනයෙන් දායකත්වය දැක්වූ නීටා ප්‍රනාන්දු මහත්මියයි.

නීටා ප්‍රනාන්දු මහත්මිය ගැන කතා කරද්දි ඇය මේ වන විට කලාව තුළ ප්‍රවීණ රංගන ශිල්පිනියක් යැයි හඳුන්වන කැටගරි එකේ ඉන්න කලාකාරිනියක්.ඇය ජීවිතයේ සැබෑ සමය ඇයගේ කලා ලෝකය තුළින් ලබපු සතුටත් එක්ක ඒ සතුට විඳිමින් ගත කරනවා කිව්වොත් හරියටම හරි.

නිදහසේ ජීවිතය ගත කරන කාල සීමාවේදී තමයි ඇය කලාවත් එක්ක සම්බන්ධ වෙලා සිත් සේ කලා කටයුතුත් එක්ක නිරත වෙන්නේ.මේ තරම් මානසික තත්ත්වයකින් සැහැල්ලුවෙන් රඟපෑම් කටයුතුවල නිරත වෙන්න නම් අනිවාර්යෙන්ම පවුලෙන් ලැබෙන සහයෝගයත් ඉතාමත් වටිනවා. ඉතින් පවුලේ විස්තර ගැන කතා කරද්දි ඇය ඒ ගැන කියලා තිබ්බේ මේ වගේ දෙයක්.

“අපේ පවුල ගුරු පවුලක්. මගේ සීයා ගමේ පාසලේ මුල් ගුරුවරයා. අම්මාත් ගුරු වෘත්තියේ නියැළුණා. මම ගොඩාක් වැඩ වැඩි දවස්වලට කොළඹ ගෙදර ඉන්නවා. නිදහසේ ඉන්න කාලෙට කටුනේරිය ගෙදර මගේ නංගිත් එක්ක මම ඉන්නවා. එහේ ලොකු වත්තක් තියෙනවා. ගෙදර හැම වැඩක්ම මම මගේ දෑතින් කරනවා. වත්තේ වැඩත් එහෙමයි. වැඩට ඉන්න අය උදව් කරනවා. මම අද හැම පැත්තකින්ම බැබළෙන්නේ මගේ සැමියා නිසා. එයා මං වෙනුවෙන් හැම දෙයක් ම කළා. කැනඩාවේ ඉන්න කාලේ එයා මාව හැම තැන ම එක්කගෙන ගිහින් ලස්සන තැන් බලන්න ඉඩ සැලැස්සුවා. කාටවත් අත නොපා ජීවිතය හැමදාම සතුටින් ඉන්න මට පුළුවන් වෙලා තියෙන්නේ මගේ සැමියා නිසයි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka