gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

T20 කෑමෙන් පසු කණ්ඩායමේ මොරාල් නග්ගන්න මුරලි ඇවිත් – සනත් තෑන්ක්ස් කියයි

පසුගියදා පැවති T20I තරඟාවලියේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පරාජය කිරීමත් සමඟම, ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියට පෙර ඔවුන්ගේ මනෝභාවය ඉහළ නංවමින් පුහුණු කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩකයන් අමතා ඇත.

ක්‍රීඩකයන්ට සහ සහායක කාර්ය මණ්ඩලයට ලබාදුන් අගනා උපදෙස් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මුරලිදරන්ට ස්තුතිය පුදකර තිබේ.

“අපගේ සහාය කාර්ය මණ්ඩලයට සහ ක්‍රීඩකයන්ට පැමිණ කතාකිරීම ගැන මුරලිට විශාල ස්තූතියක්! ගොඩක් අගය කරනවා! ” යැයි සනත් ජයසූරිය සිය ස්තූතිය පළකර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka