gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඔඩ්ඩමාවඩි – කොවිඩ් කාලේ ලංකාවේ බලහත්කාරයෙන් ආදාහනය කිරීම ගැන වාර්තා චිත්‍රපටයක් සිනමාහල්වල (වීඩියෝ)

නිර්මාණ අධ්‍යක්ෂ අමන් අෂ්රොෆ් විසින් රචිත ‘ඔඩ්ඩමාවඩි’ (Oddamavadi) ශ්‍රී ලාංකේය වාර්තා චිත්‍රපටය හෙට (අගෝස්තු 02) සිට දේශීය සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරේ.

වාර්තා චිත්‍රපටය කොවිඩ්-19 වසංගතය අතරතුර ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවේ අරගලයේ නොකියූ කතාව විස්තර කරයි.

කොවිඩ් වෛරසයට ගොදුරු වූ ආදරණීයයන්ගේ බලහත්කාරයෙන් ආදාහනය කිරීමත් සමඟ මුස්ලිම් ප්‍රජාව මුහුණදුන් පීඩාව එමගින් ඉස්මතු කරයි.

‘X’ පණිවිඩයක් නිකුත් කරමින් අධ්‍යක්ෂ අමන් අෂ්රොෆ් නිවේදනය කර ඇත්තේ, හෙට දිනයේදී මෙම චිත්‍රපටය Scope සහ PVR දේශීය සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙන අතර අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගත හැකි බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka