ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ.ෂා නිතරගයෙන් තේරී පත්ව ඇත.
35 හැවිරිදි ලේකම් ජේ.ෂා එළඹෙන දෙසැම්බර් මස (01) වනදා සිට සභාපති ධුරයේ කටයුතු කිරීමට නියමිත අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයාද ඔහු වේ.
කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස නවසීලන්ත ජාතික Greg Barclay මේ වනවිට කටයුතු කරයි.