gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර ගණනක පරණ මතක ඒ ආදරය වෙනුවෙන් හෙටත් සාක්ෂි දරාවි.. සැමියාගේ වියෝව දරාගන්න බැරිවුණ ඇය ගැන අදටත් ඇසෙන කතා බොහෝමයි..

ඇය දරුවන් වෙනුවෙන් වෙහෙසුන මවක්... තමන්ටත් වඩා පවුල ගැන සිතූ මවක්.. 

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා, එහෙමත් නැතිනම් ක්ලබ් වසන්ත තමන්ගේ බිරිඳ ගැන හැම වෙලාවකම කිව්වේ අන්න ඒ වගේ කතා විතරයි.. ඉතින් ඊයේ මාසයකටත් වැඩි කාලයකට පස්සේ ඇය ගැන අලුත් ආරංචියක් අහන්න ලැබුණා...

ඒ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බවයි.. ඇය ගැන මේ සුබ ආරංචිය ලැබුණ ගමන් බොහෝ දෙනෙක් සතුටු වුණත්, තම සැමියා මියගිය බව ඇය දැනගෙන ඇත්තේද ඊයේ දිනයේදියි..

ඒ හේතුවෙන් ඇය දැඩි සේ වේදනාවෙන් පසුවෙන බවත් මේ මොහොතේ ඇය විෂාදය නැමැති රෝගයෙන් පීඩා විදින බවත් වාර්තා වෙනවා.. කොහොම වුණත් මේ අය සතුටෙන් ගෙවපු ඒ අතීතය නම් නැවතත් කිසි දවසක ලැබෙන්නේ නැතිවේවි..

ඒත් මේ සුන්දර මතක ඇයට ජීවිතයේ මේ ඉදිරි කාලය ගෙවන්න විශාල රුකුළක් වේවි.. වසන්ත ජීවත් වෙලා ඉන්න කාලය පුරාම ඇගේ ආදරණීය බිරිඳ මැණික් ගැන ගොඩක් ආදරණීය සටහන් ඔහුගේ මුහුණුපොතේ පළකරලා තිබුණා..

සිදුවුණේ මොන තරම් නපුරක් වුණත් , අදටත්, හෙටටත් ඇයට ජීවත්කරවන්න ඒ  මතකවලට පුළුවන් වේවි.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka