gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බැරියර් එක උඩ දාපු අන්ඩවෙයාර් එකට බැනුම් අහන චින්තා (VIDEO)

සංස්කෘතිය විනාශ කළ සැනින් මේ රට විනාස වන බව පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව පවසා සිටියේ අරගල සමයේ චින්තන ධර්මදාස මහතා විසින් සිය යට ඇදුම ගලවා බැරියර් එක උඩ දැමිමේ සිදුවිම සිහිපත් කරමින්.

එහිදි ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ යට ඇදුම ගලවා බැරියර් එක උඩ දැමූ පුද්ගලයා ජනාධිපතිවරණයට ඉදිරිපත්වුවා නම් ජනතාවට ලබු හෝ ආහාරයට ගෙන ජිවත්වීමේ හැකියාවක් ඇති බවයි.

පසුගිය (24) දිවුලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැළිය අමතමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka