gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්තගේ බිරිඳට අසාධ්‍යයි... කළුබෝවිල රෝහලට මාරු කරයි

වෙඩි තැබීමකින් ඝාතනයට ලක්වු සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ සිට කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් තුවාල ලැබු ක්ලබ් වසන්තගේ බිරිඳ හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ශල්‍යකර්මයක් සඳහා යොමු කොට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියද පසුව ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka