gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටැටූ දුලාන් තවත් වමාරයි... ඝාතනයට උඩ සිට සහෝදරයා ඔත්තු බලලා!

වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජය නැමැත්තාගෙන් තවත් තොරතුරු රැසක් සිදුවී තිබේ.

ඔහු විසින් පොලිසියට සඳහන් කර ඇත්තේ තම සහෝදරයාද මෙම ඝාතකයන් එනතුරු ගොඩනැගිල්ලේ ඉහළ සිට ඔත්තු බැලූ බවයි.

සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව ඔහුද ඝාතන සැලසුමට සම්බන්ධ බව තහවුරු වී තිබේ.

ටැටූ ශිල්පය හදාරා තිබුණද ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නැතිව තිබියදී පාතාල සාමාජිකයකු විසින් රුපියල් ලක්ෂ 16ක් ලබාදී මෙම ආයතනය අරඹන්නට සහාය ලබාදී ඇත.

ඊට කොන්දේසිය වී ඇත්තේ එය විවෘත කිරීමේ අවස්ථාවට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගෙන්වා ගැනීමයි.

මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් වැඩි පිරිසක් බලපිටිය හා බෙලිඅත්ත ආශ්‍රිත ප්‍රදේශ අය බවද තොරතුරු සොයාගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka