gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක කුසලානය වගේ කිහිප ගුණයක් විශාල LPL කුසලානය වනිදු අරන් එයි

 ලංකා ප‍්‍රිමියර් ලීග් පස්වන අදියරේ තරගවායර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

තරගාවලියේ සමාරම්භය සිදු කරන ලද්දේ  ශ්‍රී ලංකා ලංකා කාන්තා කණ්ඩායමේ නායකා චමරි අතපත්තු විසිනි.

පසුගිය තරග වාරයේ ශූරයන් වූ කණ්ඩායමේ නායක වනදු හසරංග විසින් මෙවර තරගාවලියේ සන්නාම තානාපති මයිකල් ක්ලාක් වෙත කුසලානය ලබා දෙන ලදී.

මෙවර පැවති 20-20 ලෝක කුසලානවටත් වඩා විශාල එම කුසලනය විශාල යයි සමාජ ජාලයන්හි විවිධ අදහස් පළවෙමින් ඇත.

තරගාවලියේ පලමු තරගය නුවර හා දඹුල්ල කණ්ඩායම් අතර සිදු විය. එම තරගයෙන් දඹුල්ල කණ්ඩායම පරදා නුවර කණ්ඩායම ජය ගත්තේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka