gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොඩි හිතට මතක නෑ රඳවන්න දින ගණන්… අම්මා එන්නේ නැද්ද අපි තාම මග බලන්…

බන්ධනාගාර ගත කිරීමත් සමඟ බුකිය පුරා හිරුණිකා ප්‍රේමචන්‍ද වෙනුවනේ කවි ගී ලියැවී තිබෙනවා දක්නට ලැබුණා.

එම වදන් වලින්, වචන වලින් පෙන්නේ දේශපාලනික කරුණු පදනම් කරගනිමින් බොහෝ දෙනෙකු හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රට බැන වැදුන ද ඇයට ආදරය දක්වන පිරිස් ද සිටින බවයි.

මේ අතර එලෙස දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව බරපතළ වැඩ සහිතව වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්‍ද්‍රව බන්ධනාගාරය වෙත රැගෙන යද්දී ඇගේ මව සුමනා ප්‍රේමචන්‍ද්‍ර අදහාගත නොහැකි වේදනාවෙන් ඒ දෙස බලා සිටි අයුරු දැක ගැනීමට හැකි වුණා.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ෆේස්බුක් පිටුවට සටහනක් එක්කාසු කර ඇති අන්දම දැකිය හැකි වුණා. ඒ ඇයගේ සිරගත වීම සම්බන්ධයෙන්.

සටහන තබා තිබුණේ ඇගේ ෆේස්බුක් පිටුව යාවත්කාලීන කරන ඇඩ්මින් විසින්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka