gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දැක්ක ගමන් ඇස් වශීවෙන සුන්දර රූ ඇති ඇය එන්න එන්නම ලස්සන වෙනවා නේද..? (PHOTOS)

ආයේ ඉතින් කවුරු කිව්වත් ඒ ලස්සනට නම් ඇස් වශී වෙනවා..

ඇයව දකින ඕනම කෙනෙක් කියනව ඇත්තේ අන්න එහෙම.. මේ කියන්න යන්නේ අසේකා විජේවර්ධන ගැන..
මනා රූ සපුවක් වගේම කාන්තාවක් ළඟ තියෙන්නම ඕන සුන්දර ලාලිත්‍යක් අඩු නැතුව තියන මේ සුරූපිනිය මොන ඇඳුමටත් එක වගේම ලස්සනයි..

ඉතින් සුරංගනාවියක් වගේ තවත් ලස්සනට හැඩවෙලා ඉන්න අසේකාගේ ඡායාරූප පෙළක් අපට සමාජ මාධ්‍ය තුළදී දැකගන්න පුළුවන් වුණා...

කාලයෙන් කාලයට අපූරු විලාසිතා මවන මේ ජනප්‍රිය නර්තන ශිල්පිනියගේ ලස්සන දැක ගන්න ඔයත් කැමතිද..?
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka