gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම ලෝකයා කියන දේවල් වලට බය කෙනෙක් නෙවෙයි.. මට ඕනි මාව දරාගන්න පුළුවන් කෙනෙක්” – උමාලි

උමාලි තිලකරත්න කියන්නේ වර්තමානය වන විට බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනා ගත්තු කලාව තුළ අද්විතිය ගමන් මගක් ආදරණීය රංගන ශිල්පිනියක්.ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ වූ රංගන ශිල්පීන් අතර ඇය ඉහළින්ම සිටිනවා.

ගායනය නර්තනය රංගනය කියන මේ අංශ තුනටම සමත් ඇය රිදී තිරය සහ පුංචි තිරයේ විවිධ නිර්මාණත් එක්ක එකතු වෙලා හිටියා.ඒවගේම තමයි ඇය ගැන කතාකරද්දි ජීවිත එක් අවස්ථාවකදී ඇයට ආදරය කියන තැනදී ජීවිතේ හරියාකාරව සකස් කරගන්න හැකියාව ලැබුණේ නැහැ.ඉතින් තවමත් උමාලි තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ.

කෙසේ නමුත් කවදා හෝ දවසක ඇය මොනවගේ සහකරුවෙක්ද හොයන්න කියලා අහපු අවස්ථාවකදී සහ ආදරය ප්‍රේමය ගැන ජීවිතය ගැන ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම ලෝක අපවාදයට බය කෙනෙක් නෙවෙයි. මම බය මගේ හෘද සාක්ෂියටයි ධර්මයටයි විතරයි.ආදරය ප්‍රේමය කියන දේ විවිධ කාලවල විවිධාකාරයෙන් දියුණු වුණු සංකල්පයක් හැබැයි සම්බන්ධතා වල තියෙන විවිධ තීව්‍රතාවයන් අඳුරගන්න තියෙන වචනයක් ඒක.පරිණත මිත්‍රශීලි සෞන්දර්යාත්මක දෙයක් රස විඳින්න පුළුවන්. විශේෂයෙන්ම මාව දරාගන්න පුළුවන් කෙනෙක් තමයි මට ඕනේ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka