gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“දරුවා ගැන හිතලා එයාව රට තිබ්බා… කොහොම හරි මගේ වැඩ ටිකත් කරගන්න ඕනිනේ” – ලෝචනා

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.ඉතින් ඇය පසුගිය කාල සීමාවේදීම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම තමයි ටික කාලයක් යයි නෙදර්ලන්තයේ පදිංචි වෙලාත් හිටියා. හේතුව ඇයගේ ආදරණීය සැමියා සහ පුතා එහි ජීවත් වෙන නිසා.

කෙසේ නමුත් සැමියා සහ පුතා නෙදර්ලන්තයේ ජීවත් වෙද්දී ඇය ලංකාවට ඇවිල්ලා ඇයගේ කලා කටයුතු කරගෙන යනවා.ඒ වගේම ඇගේ පුතත් ඇයව බලන්න නිතරම ලංකාවට එනවා.පසුගිය දවසක ඇය ඔහුත් එක්ක විනෝදාත්මක වැඩසටහනකටත් සහභාගි වෙලා තිබුණා.

ඒවගේම තමයි පුතා මේ විදිහට දුරස් වෙලා ඉන්න එක ගැන අම්මෙක් විදිහට ඇයට දැනෙන හැඟීම මොන වගේද කියලා අහපුවහම ලෝචනා කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මම මං ගැන හිතලා ආත්මාර්ථකාමී වෙනවා වෙනුවට දරුවා ගැන එයාගේ අනාගතය ගැන හිතලා තමයි මේ තීරණය ගත්තේ. හැබැයි මෙහේ ඉඳලා මම කෑම කටක් කනවාරයක් පාසා මතක් වෙන්නේ පුතා. ඒත් එයාට කුමක් හෝ යහපතක් වේවාය කියන අරමුණ ඇතුව මේ දකින හමුවන සෑම ළමයෙකුටම මම ආදරේ කරනවා.කොහොම වුණත් ඒ පාළුව මට තියෙනවා. ඒ කොයි හැටි වෙතත් මගේ වැඩ ටිකත් කරගන්න එපෑ අනික කොච්චර සැප සම්පත් තිබුණත් නෙදර්ලන්තයේදී අපි තනිවෙලා වගේ හැඟීමක් දැනෙන්නේ.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka