gossip lanka

ඉන්දියානු විලාසිතා කියලා ඉතින් වෙනසක් නෑනේද..? (PHOTOS)

 
ටීනා ශෙනෙල් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් අතර අතිශ්‍යය ජනප්‍රිය කලා ශිල්පිනියක්.. 

රංගනය නිරූපණය ඇගේ ජීවිතේ ප්‍රධානම අංග වුණත් ටීනා අපි හැමෝටම හුරු නිරූපණ ශිල්පිනියක් විදිහට නේ..

ඉතින් ඇය මේ විදිහට නිරූපණය කරන අතරතුර වෙනස් වෙනස් විලාසිතා මවනවා අපට දැකගන්න ලැබෙනවා නේ..

මෙන්න බලන්නකෝ ඉන්දියානු විලාසිතා එක්ක ඇගේ හැඩ.. ටීනාගේ සිහින් සිරුරත්, ඇගේ රූ සපුවත් ඉන්දියානු විලාසිතාවලට හොඳටම ගැලපෙනවා නේද බලන්නකෝ..
gossip lanka