gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“බුවී නැත්නම් සජිත ඇන්තනී කියලා කෙනෙක් නැහැ… එයා නිසයි ආයෙමත් සැරයක් මම ක්ෂේත්‍රයේ වැඩ පටන් ගත්තේ” – සජිත

කලා ලෝකය තුළ බොහෝ දෙනා ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් වුන අප අතරින් සදහටම සමු ගත් ජැක්සන් ඇන්තනීගෙ ආදරණීය පුත්‍රයා තමයි සජිත අනුත්තර ඇන්තනි  කියන්නේ. සජිත ගැන කතා කරද්දි ඔහු පුංචි කාලෙ ඉඳන්ම සිනමාවෙන් කලාවට ඇවිදින් ඉන් පස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් විශාල ගමනක් ආපු කලාකරුවෙක්.

ඒ වගේම මතක් කරන්න ඕනේ  නාඩගම් කාරයෝ ටෙලි නිර්මාණයට ඔහු රංගනයෙන් දායකත්වය දක්වපු නිසා පුංචි තිරය තුළත් සජිත කියන නම කවදාවත් අමතක වෙන්න නැති චරිතයක් වුණා. මේ වෙද්දී සජිත ආයෙමත් අලුත් ටෙලි නාට්‍ය කීපයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.

ඒවගේම තමයි පහුගිය කාල සීමාවේදී ඔහුගේ ජීවිතයේ තිබුණු  විවිධ ප්‍රශ්න ගැටලු නිසා කලාව සජිතගෙන් කලාව ටික කාලෙකට ගිලිහෙනවා.නමුත් ආයෙමත් සැරයක් කලා ක්ෂේත්‍රය තුළ ඔහු කරපු ඒ වැඩ කොටස ඔහුට කරන්න ශක්තියක් වුනේ ඔහුගේ ආදරණීය බිරිඳ බූවී.ඒ සම්බන්ධයෙන් සජිත කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔව්, දැන් මට යාළුවෙක් හමුවෙන්න එළියටවත් යන්න බැහැ. හොරෙන් යන්න ඕන. ආවට පස්සේ කොහෙද ගියේ, කීයටද ගියේ, මොනවද කළේ මේ ඔක්කොම රිපෝට් කරන්න ඕන. මගේ අම්මා හෝ චතුරිකාවත් කවදාවත් මගෙන් එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. දාන්න ඕන නීති ඔක්කොම දාලා මාව හිර කරන්නෙ එයා විතරයි. මොකද අපි එයාව කොයිම මොහොතකවත් තනි කරන්නේ නැහැ, චතුරිකා හරි මම හරි එයා එක්ක ඉන්නවාමයි. බැරිම වුණොත් විතරයි අම්මා ළඟ පොඩි වෙලාවකට දාලා යන්නේ, අපේ වැඩවලට වඩා එයාගේ මානසික නිදහස අපිට වටිනවා. ඒ නිසා තමයි එයාට නිතරම අපිව ඕන.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka