gossip lanka

සතුටු වෙන්න මොකටද විශේෂ දවස් එහෙම කියන පියුම් හංසමාලි එකපාරටම මේ කොහෙද ගිහිල්ලා තියෙන්නේ?

පියුමි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් අතර කතාබහට ලක්වන චරිතයක්.. ඒකට ගොඩක් දේවල් හේතු වෙලා තියෙනවා..

ඇගේ පෙනුම විලාසිතා විතරක් නෙවෙයි පියෝමි කරන කියන දේවල් දැක බලා ගන්නත් ගොඩක් දෙනෙක් ඇය වටා එකතු වෙලා ඉන්නවාඒ අතරවාරයේදී පියුමිට ලැබෙන ගල් මුල් ප්‍රහාර ගැනත් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ...

ඒ දේවල් මොනවා වුනත් පියුමි ගොඩක් විනෝදෙන් සතුටින් කාලය ගත කරන්න කැමති කෙනෙක්...

ඉතින් ඒ නිසා ඇය පසුගිය සති අන්තයක් ඒ වගේම සතුටින් ගෙවා දමන්න තමයි හිතලා තියෙන්නේ..

ඉඳලා හිටලා හරි මෙහෙම සතුටු වෙන දවසක් සමාජ මාධ්‍යවල පළ කරන්නත් ඕන නේ..

එහෙම හිතලා මෙන්න පියුමි ඒ ලස්සන සන්ධ්‍යාවේ ගත්ත ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවලට එකතු කරලා තිබුණා.
gossip lanka