gossip lanka

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෙක් රට හැර යයි... කණ්ඩායමත් අතහරී!

මෙම  ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් රට හැර යාමේ සූදානමක සිටින බව වාර්තා වෙයි.

මෙවර ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙවු දූපත්වල පැවැති ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසිවීමෙන් අනතුරුව කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන් අනතුරුව ඔහු සිය සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

තම දරු පවුලද සමග ඔහු ශ්‍රී ලංකාව හැරදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට කටයුතු සූදානම් කර ඇත.

දැනටමත් ඔහු එරටින් ඊට අවශ්‍ය කරන සියලු සූදාම් කරගෙන සිටී.
gossip lanka