gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුකියම රත් වුණ, රේල් පාරේ වැඩ කිඩ දැම්ම බස් රියදුරාට හිතුවෙවත් නැති දෙයක් වෙලා (VIDEO)

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහකට ලක් වුණා.

එම සිද්ධියට අදාළව එම බස් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකාර බස් රියදුරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙක් වේ.

එම රියදුරු සිය බස් රථය පුවක්පිටිය ප්‍රදේශයේ දී කැලණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

කෙසේ වෙතත්, සැකකාර බස් රියදුරු සමග අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka