gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කතුන්ට අතවර කරලා, බලගතු පවුලක දේශපාලන ප්‍රබලයෙක් රටින් පලා ගිහින්?. විශේෂ මෙහෙයුමකින් වහාම අත්අඩංගුවට (PHOTOS)

කාන්තාවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී රටින් පළා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ප්‍රජ්වාල් රේවන්න නමැති අදාළ  මන්ත්‍රීවරයා ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අප්‍රේල් 27 වන දින ඉන්දියාවෙන් පළා ගොස් ඇති අතර ඊයේ (31) අලුයම ජර්මනියේ සිට බෙංගාලෝර් වෙත පැමිණීමේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තමාට එල්ල වී ඇති චෝදනා සියල්ල රේවන්න මහතා ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

33 හැවිරිදි මන්ත්‍රීවරයා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට සහය පළ කරන ”ජනතා දාල්” පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වේ.

කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වූයේ බලගතු දේශපාලන පවුලකට අයත් රෙවන්නා මහතා දකුණු කර්ණාටක ප්‍රාන්තයේ ”හසන්” මැතිවරණ කොට්ඨාශයෙන් නැවත තේරී පත්වීමට අපේක්ෂා කරමින් සිටින බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka