gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෝදි පැය 45ක භාවනාවක. - මැතිවරණය අවසන් වෙන්නත් කලින් මෝදි මේ මොකක්ද කරන්න හදන්නේ? - (VIDEO)

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හදිසියේම පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා..

ඒ 1892 වර්ෂයේදී ඉන්දීය දාර්ශනික ස්වාමි විවේකානන්ද තපස් වැඩූ කන්‍යකුමාරිහි විවේකානන්ද ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීය.

ඔහු හෙට සවස් කාලය තෙක් මෙලෙස භවනානුයෝගීව සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඉන්දීය මහ මැතිවරණය අවසන් වීමට නියමිතව ඇත්තේ ද අද  (01) දිනයේදී වීම විශේෂත්වයක්. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka