gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වේලාසන ආවත් තණතිලි හොද නෑ.. ඒකයි අවුල - ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කළමණාකරු

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙවු දූපත්වල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට වේලාසන පැමිණියද ඇතිවූ විවිධ බාධාවන් නිසා නිසි ලෙස පුහුණුවීම් කටයුතු කර ගැනීමට නොහැකි වූ බව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සඳහන් කරයි.

ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට දින ගණනාවකට පමණ පෙර ඇමරිකාවට පැමිණියද තණ තීරුවලට හැඩ ගැසීම අසීරු වූයේ මන්දැයි විමසූ පැනයකට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.

*අපි උතුරු කැරොලිනාවලට කලින්ම පැමිණියා. නමුත් අපිට එහෙදිත් හරියට පුහුණුවීම් කරන්න බැ‍ැ වුණා. ඒ කාලය තුළ වර්ෂාවෙන් අපට බාධා පැමිණියා.

ඒ වගේම තණතීරු නියමිත ප්‍රමිතියෙන් තොරයි. ඒ නිසා අපිට ගොඩක් අසීරු වුණා.

මම කියන්නෙ නෑ පරාජයට හේතුව එයයි කියලා.

අනිවාර්යයෙන්ම තණතීරු දෙස බලන විට ඒවා අඩු ලකුණු සහිත තණතීරුයි.

පිතිකරුවන් ඒ තත්ත්වයන්ට හැඩ ගැසිය යුතුයි’
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka