gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇත්තටම පිරිමි හිත්?. ඒ ඇස්වල කියාගන්න බැරි තරම් ආදරයක්.. මිය ගිය බිරිඳගේ සිහිනය හැබෑ කළ තාරුක

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කා දෙනා අතරත් කතා බහට ලක් වෙලා තියෙන්නෙ විශ්ව තාරුක ගැන.

ඔහු 14 වන දකුණු ආසියානු කාය වර්ධන ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

තාරුක එම පදක්කම ලබා ගැනීමට වේදිකාවට නැග ඇත්තේ, සිය මිය ගිය බිරිඳගේ ඡායාරූපත් සමගින් ය.

එම මොහොතේ දී ඔහු ඉතා සංවේදීව කතාවක් සිදු කළේ ය.

කාය වර්ධන ක්‍රීඩාවේ ඉහලටම යන්න ඔහුට ශක්තිය ලබා දුන්නේ ඔහුගේ බිරිඳයි.

ඒ වෙනුවෙන් අවශ්‍ය කෑම බීමේ සිට හැමදේම සකස් කර දුන්නේ ඇය බව ඔහු සඳහන් කළේ ය. 

නමුත් අවසානයේ ඇය ඔහු හැර දමා මෙලොවින් යන්නම ගිහින්.

ඒ රිය අනතුරකින් ය.

එම අනතුරින් සදහටම ඇස් පියාගත් ඇයගේ ඒ සිහිනය වුණ කාය වර්ධන තරග ජයක් ලබා ගැනීම වෙනුවෙන් ඔහු දැඩි වෙහෙසක් ගන්නවා.

අවසානයේ ඇයගේ ඒ සිහිනය ඉටු කරන්න ඔහුට පුලුවන් වෙනවා.

මේ ඉන් අනතුරුව ඔහු පැවසූ කතාවයි,

"මේ ඉන්නේ මගේ වයිෆ්.එයා ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 12 අපි දෙන්නා ඇක්සිඩෙන්ට් වෙලා එයා නැති වුණා.එයාගේ සිහිනයක් තමයි මම දවසක දිනන එක.එයා කිවුවා මම දිනනකන් මාත් එක්ක එයා ඉන්නවා කියලා.ඒත් එයා අද නැහැ.මම අද තර්ඩ් ප්ලේස් එක ගත්තා.මම මෙතනින් නතර වෙන්නේ නැහැ.මම ගෝල්ඩ් මෙඩ්ල් එකකට ට්‍රයි කරනවා.මම ක්‍රීඩාවේ ඉස්සරහට යන්න පුලුවන් උපරිම දුර යනවා.මගේ ක්‍රීඩාව වෙනුවෙන් කෑම පවා හදලා දුන්නේ එයා.එයා ලොකු කැප කිරීමක් කළා.අද එයා නැහැ.මේ දවස්වල අම්මයි නැන්දයි,ආච්චියි තරගයට අවශ්‍ය කෑම බීම හදලා දුන්නේ.මට එයා නැතිව ගෙදර ඉන්නත් බෑ.මම තවම ඉන්නේ නැන්දලාගේ ගෙදර.මට ඇය නිසා තමයි ආත්ම විශ්වාසය වැඩි වුණේ.ඇත්තටම එයාට ස්තූතියි.අද මම ලඟ එයා හිටියා නම් ගොඩාක් සතුටු වෙනවා.හැබැයි අද එයා මං ගාව නැහැ.."

වීඩියෝ දර්ශන පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka