gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මම ලෝයර් කෙනෙක් වෙනවට තාත්තා කැමති වුණේ නෑ… නිළියක් නොවුනනම් මම විද්‍යාඥවරියක් වෙනවා” – මාධවී

මේ දවස්වල බහුතරයක් දෙනා අතර ජනප්‍රියම මාතෘකාවක් තමයි නව පරපුරේ නැගීම රංගන ශිල්පිනියක් වුණොත් මාදවී වත්සලා ඇන්තනී.ඇය ජීවිතයේ ඇයට තිබුණු නොයෙකුත් අභියෝගතා සියල්ල මැද නැවත වතාවක් විවාහ වුණා.ආදරය විවාහය කියන තැනදී මාධවීට හැමදාමත් ලැබුණේ ඒ තරම් මිහිරි අත්දැකීම් නෙවෙයි.

එනිසාම  ඇය ආයෙමත් සැරයක් ආදරණීය චරිතයකට ආදරය කරන්න පටන් ගත්තා. ඔහු නව පරපුරේ දක්ෂ ගී පද රචකයෙක් වෙන කසුන් මහේන්ද්‍ර හීනටිගල.ඉතින් මේ දෙදෙනා පසුගිය දවසක විවාහ වීමත් එක්කම වැඩි වශයෙන් මාධවී සහ කසුන් ගැන කතා කළා.

ඇත්තටම මාධවී ගැන කතා කරද්දි බොහෝ දෙනෙක් නොදන්න පැත්තක් ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.මදවී කියන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබපු විශ්ව විද්‍යාලයෙන් ඉහළම සාමාර්ථ ලබපු ශිෂ්‍යාවක්.ඉතින් ඒකෙ අධ්‍යාපනික පසුබිම පිළිබඳව ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ප්‍රේක්ෂකයෝ මං යන නොදන්න දෙයක් තමයි මගේ අධ්‍යාපනික පසුබිම මම නිළියක් නොවුනා නම් කතිකාචාර්යවරියක් විද්‍යාඥවරියක් පරේක්ෂිකාවක් වෙන්න ඉඩ තිබුණා.මම නීතිඥවරියක් වෙනවට තාත්තා කැමති වුණේ නැහැ. ගවේෂණාත්මක දේවල් කරන්න මං බොහෝ කැමතියි. විද්‍යාවත් මම කැමතිම විෂයක්. ඒ වගේම මට හොඳ මතකයක් තියෙන බව මං ගැන දන්න අය දන්නවා. පුරාවිද්‍යාව හදාරන්නත් මං බොහොම කැමතියි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka