gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“TATTOO වලට මං පොඩ්ඩක් බයයි… කටු අනින රිදෙන ඒවට මගේ කැමැත්තක් නැහැ…” – දිනක්ෂි

කලා ලෝකය තුළ නිතරම අලුත් විලාසිතාවන්ගෙන් විවිධ දේවල් එක්ක කරළියට එන මේ සුරූපී රංගන ශිල්පිනිය වෙන කවුරුත් නෙවෙයි ජනප්‍රිය කලාකාරිනී දිනක්ෂි ප්‍රියසාද්.දිනක්ෂි ගැන කතා කරද්දි මේ දිනවල ඇයගේ වෙනත්ම ආකාරයේ රංගන ශෛලියකින් යුක්ත ටෙලි නිර්මාණ සහ සිනමා නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා.

ඇත්තටමයි පසුගිය දවසක සරසවි සම්මානය හිමි කරගත්තු නිළියක් බවටත් පත්වුණා. ඒ දේවල් එක දිනක්ෂිගේ රංගන ජීවිතය ස්වර්ණමය යුගය උදාවෙන මොහොතක ඇය නිතරම ප්‍රේක්ෂකයාව වසඟයට ගන්න විවිධ විලාසිතා අනුගමනය කරනවා.

ඇය නිතරම අඳින්න කැමතියි සාරිය ඒවගේම සාරියටයි බොහොම ලස්සනයි.එනිසාම එක එක විදිහේ උත්සව අවස්ථාවන්වලට ඇය සාරියෙන් සැරසෙන්න නම් කවදාවත් අකමැති නෑ කියලත් කියනවා.ඒ වගේම ඇය කැටූස් වලට කැමතිද නැද්ද කියලා අහපු අවස්ථාවකදී කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“මගේ ලොකු කැමැත්තක් නෑ. ඒත් අනිත් අය කරන එකට ආසයි. මගේ පොඩි නංගී ගොඩක් ආසයි. මම පොඩ්ඩක් බයයි ඇත්තටම කටු අනින රිදෙන එකට මගේ කැමැත්තක් නෑ. එහෙම නොවුනා නම් මේ වෙද්දි මම.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka