gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මාත් එයාව මසාජ් කරා... පස්සෙ මම මසාජ් කරනකොට දන්නෙම නැතිව නින්ද ගියා..." - කෝටිපති ව්‍යාපාරිකයාට සම්බාහනය අතරතුර තරුණිය අමුතුම වැඩක් කරලා!

සම්බාහන‘ කාන්තාවක තමන්ගේ වස්තුව සොරාගෙන ඇතැයි ව්‍යාපාරිකයෙකු සම්බාහන මධ්‍යස්ථානයක් තුළ කලහ කිරීමෙන් පසු පොලිසිය පැමිණ ඒ ගැන සොයා බැලීමෙන් පසු පරීක්ෂණයක් පවත්වා සොරකමක් කළ බවට සැක කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාපාරිකයා පැමිණිලි කර ඇති පරිදි සොරකම සිදුව ඇත්තේ සම්බාහන මධ්‍යස්ථානයෙන් පිටත ළැගුම් හලකදීය.

''මං මේ සම්බාහන මධ්‍යස්ථානයෙදි තමයි එයාව දැනගත්තේ. එයා හොඳට මසාජ් කරනවා.මාත් එයාව මසාජ් කරා. අපි දෙන්න නැවත හමුවෙන්න තීරණය කරා. ඒ වෙලාවෙ මං එයාගෙ නම්බර් එක ඉල්ල ගත්තා. එයා කිව්වා වෙනම විසිට් පුළුවන් කියලා.ඉතිං මං එයාට කෝල් එකක් දීලා වෙලාවක් කියල අඩගහ ගත්තා. අතන්ට වඩා හොඳ තැනක් තියනව කිව්ව නිසා එයා කැමතිවුණා. අපි යාලුවො වගේ කතා කරේ. කිසිම අවිශ්වාසයක් තිබුනෙ නැහැ.

දිගටම හමුවෙන්නත් අපි කතාකරකර තමා ගියේ. මං දන්න පුංචි හෝටලේකට මං එයාව එක්ක ගියා. ඒකෙ පහසුකම් හොඳයි. කෙටි වේලාවකට අපි ඒ කාමරයක් ගත්තේ. ඉතින් අපි දෙන්නාම එතැන්දි සම්බාහනේ කළා.පස්සෙ දන්නෙම නැතිව නින්ද ගියා.ඒත් නැගිටල බලන කොට එයා නැහැ.මගෙ කරේ තිබුණ මාලෙයි ෆෝන් එකයි දෙකමත් නැහැ.එයාගෙ නම්බරේට මං වෙන ෆොන් එකකින් කතාකරලා බැලුවම ඒක වැඩ කරන්නෙ නැහැ.''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka