gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"එයා ලෝකෙට පෙන්නන්නෙ නම් ගෑණු එක්ක එක එක සම්බන්ධකම් තියෙනවා කියලා... මම කියන මේ ගායකයා එක්ක කවදාවත් මම අඹුසැමියන් විදිහට ඉඳලා නෑ" - සුරූපීනිය හෙළි කළ අමුතු කතාව මෙන්න

සමහර මිනිසුන්ගේ ජීවිත පුදුමාකාරය. ඒ ජීවිත ඇතුලේ ඇති සමහර කථා අසන්නට ලැබෙන්නේ බොහෝ කලාතුරකිනි. මේ කියන්නට යන කතාවත් ඒ හා සමාන එකකි.

“මම මුලින්ම එයාව හම්බෙනකොට එයා කොළඹට ආවා විතරයි. ජීවිතේ අමාරුවෙන් ගැට ගහගත්ත කොල්ලෙක්,

මෙන්න බලන් ඉද්දි මූ ලොකු සල්ලිකාරයෙක් වුණා. ඒ හැම සල්ලියක්ම මිනිහා අතපත ගෑවේ සිංදුවලට පින්සිද්ධ වෙන්න.

මිනිහා යූටියුබ් එකෙන් හොඳ ගාණක් හම්බ කළේ නැතුවට සල්ලිකාර කෙල්ලක් එක්කත් සම්බන්ධකම් පවත්තපු බව මට අහන්න ලැබුණා.

එයයි මායි ආදරේ කළා නෙවෙයි, අහම්බෙන් මුණ ගැහුණු විතරයි, කතාබහ කළා. දවසක් එයා මට කතා කළා එයාගේ මියුසික් වීඩියෝ එකකට,

එදා තමයි මේ කතාව පටන් ගන්නේ.”‍

ඈ කියන්නට යන කථාවට මුල පිරුවාය.

“මම තමයි ඒ වීඩියෝ එකේ හිටියේ. මුලින්ම එක අයිටම් එකක් තිබුණා බිකිණියක් අඳින්න.

ඒත් මම බෑ කිව්වා. පස්සෙ දුහුල් ඇඳුමක් ඇදලා ඒක කළා. ලොකුවට හිට් වුණේ නැතුවට මම ගොඩක් අය අතරට ගියා ඒ වීඩියෝ එකෙන්.

ඒ වෙද්දි මම මොඩ්ලින් දෙක තුනක් කරගෙන පාඩුවේ හිටපු කෙනෙක්. පස්සෙ ගොඩක් අය මාව හොයාගෙන ආවා භාෂාවෙන් කිව්වොත් මම බඩුවක් වුණා.

ඒ හැමදේටම මුල අර ගායකයා. ඌ තමයි මාව ඒ තැනට ඇදලා දැම්මේ. මිනිහෙක් එක්ක බුදියගන්න එක අවුලක් නෑ කියලා මිනිහා මට ඉගැන්නුවා. ජිවත් වෙද්දි රිස්ක් එකක් ඕනි.

මේක පොඩි දෙයක් හැටියට හිතන්න කිව්වා. 
මිනිහා මට පැයකට රුපියල් ලක්ෂයක් දුන්නා. එයාව ගොඩක් සතුටු කරපු එකම කෙනා මම කියලා එයා කිව්වා. පස්සෙ එයත් එක්ක මාලදිවයින් ගිහින් ආවා සතියකට”‍
 
”‍මම කියන මේ ගායකයා එක්ක කවදාවත් මම අඹුසැමියන් විදිහට ඉඳලා නෑ,

ඒ මොකද එයාට එහෙම කරන්න බෑ එයාට තිබුණේ අමුතුම ආසාවල්. ඒ කියන්නෙ එයාගේ කැමැත්ත තිබ්බේ තව අය ලිංගිකව හැසිරෙනවා බලන්න,

නැතුව ඒක කරන්න නෙවෙයි. අඩුම මාව වැරදි විදිහට අල්ලලාවත් නෑ එයා.

ඒ වුණත් එයා ලෝකෙට පෙන්නන්නෙ නම් හෙන ගෑනු පෙරේතයෙක් විදිහට එක එක සම්බන්ධකම් තියෙනවා කියලා එයා විහින්ම පතුරුවා හරිනවා.

ඒ මොකද එයා කැමති නෑ එයාගේ අසාමන්‍ය ලිංගික හැසිරීම් අනිත් අය දැනගන්නවට”‍ යනුවෙන් පැවසූ ඇය නවීන පන්නයේ වාහනයේ නැගී යන්නට ගියාය.
උපුටා ගැනීමකි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka