gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගිය වැඩේ පසෙක තබා සුරසැප විඳීමට ඔහු යෙදූ උපක්‍රමය නිසා 19හැවිරිදි තරුණියකට අත්වූ ඛේදනීය ඉරණම මෙන්න

ඔහු වෘත්තියෙන් විලාසිතා නිර්මාණ ශිල්පියක්..

ඇය ඔහු සොයා ආවේ ඇඳුම් නිර්මාණයක් කරගැනීමට වුණත් ඇයට එහිදී අත්වී තිබුණේ කවදාවත් ඇය නොසිතූ අන්දමේ ඉරණමක්..

මේ සිද්ධිය වෙනකොට ඇය තවමත් අවුරුදු 19ක තරුණියක්.. තම ඥාතියෙකු වෙන මේ වයස අවුරුදු 40ක තරුණයා ළඟට ඇය ඇවිත් තිබුණේ අලුත් ඇඳුම් විලාසිතාවක් නිර්මාණය කරගැනීමටයි..

ඒත් ඒ වැඩේට ඔහු ගොඩක් වෙලා අරගෙන.. කළුවර වැටෙන තුරුම තමගේ රැකියාව කරන ස්ථානයේ ඔහු ඇයව රඳවා තබාගෙන තිබුණා..

රෑ වෙනවාත් එක්කම ඔහුගේ ඒ කූට උපක්‍රමයට ඇය හසුවුණා.. හිස් බීම බෝතලයකට මත්ද්‍රව්‍ය දමා පසුව ඔහු ඇයට පානය කිරීමට සලස්වා තිබෙනවා..

එය පානය කිරීමෙන් පසු අදාල කාර්‍ය කරගැනීම සඳහා එක් තරුණියක පිටවී ගිය අතර සැකකරු සිය ඥාති තරුණියට තමා සමඟ නිවසට යෑමට යෝජනා කර ඇති අතර ඒ ගැන කිසිදු සැකයක් ඇති නොකරගන්නා ලෙසයි..  ඉන් පසුවයි මෙම පුද්ගලයා විසින් ඇයව  දූෂණයට ලක්කර ඇත්තේ..

කෙසේ වෙතත් මේ තරුණිය නිවසට පැමිණීමට ප්‍රමාද වීම නිසා ඇය පිළිබඳ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ, මෙම 19 හැවිරිදි තරුණිය බීම යැයි සිතා  වැඩිපුර අරක්කු පානය කිරීමෙන් පසුව ඇය දූෂණය කර තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka