gossip lanka

ලෝක කුසලානය ගේන්නම යන ශ‍්‍රී ලංකා සංචිතය මෙන්න

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙවු දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන  ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කර ඇති එම සංචිතය මෙසේය.

1) වනිඳු හසරංග – නායක
2) චරිත් අසලංක – උප නායක
3) කුසල් මෙන්ඩිස්
4) පැතුම් නිශ්ශංක
5) කමිඳු මෙන්ඩිස්
6) සධීර සමරවික්‍රම
7) ඇන්ජලෝ මැතිව්ස්
8) දසුන් ශානක
9) ධනංජය ද සිල්වා
10) මහේෂ් තීක්ෂණ
11) දුනිත් වෙල්ලාලගේ
12) දුෂ්මන්ත චමීර
13) නුවන් තුෂාර
14) මතීෂ පතිරණ
15) ඩිල්ෂාන් මධුශංක


1. අසිත ප්‍රනාන්දු
2. විජයකාන්ත් වියස්කාන්ත්
3. භානුක රාජපක්ෂ
4. ජනිත් ලියනගේ
gossip lanka