gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉරාජ්ගෙයි, සුදත්තගෙයි වලිය මැද්දට පැන්න පේෂල දුන්න සුපිරි ආතල් එක (VIDEO)

කලාකරුවන් දෙදෙනෙක් හැටියට ක්ෂේත්‍රයේ බොහෝ අවස්ථාවන්වලදී නොයෙකුත් දෙනාගේ අවධානයට ලක්වුණු පුද්ගලයන් දෙදෙනෙක් තමයි ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි. සුදත්තට බොහෝ දෙනෙක් කතා කරන්නේ සුදා කියල.මේ දෙන්නම දේශපාලන පක්ෂ ගැඹුරින් විවේචනය කිරීම නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණා

ඒවගේම තමයි ඉරාජ් සහ සුදා කියන්නේ එකිනෙකට වෙනස් දේශපාලන මත දරන දෙන්නේ. ඒ නිසාම පසුගිය දවසක මේ දෙන්නා දෙන්නටම විරුද්ධව විවිධ දෝෂාරෝපණ එල්ල කරගෙන තිබුණා.එය අතර ඉරා සුදාට ප්‍රසිද්ධියේම ස්වර්ණවාහිනිය විකාශය වන හිත ඉල්ලන තරු රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා ආරාධනාවක් කළා.

මේ ආරාධනාව මේ වැඩසටහන මෙහෙයවන නිවේදකයා විසින් සිදු සිදු කළත් ඉරාජ් ඒ අවස්ථාවට සම්බන්ධ වුණත් සුදා ඒ අවස්ථාවට සම්බන්ධ වුණේ නැහැ.ඔහු වෙනම වීඩියෝවක් නිකුත් කරලා කියලා තිබුණේ ඉරාජ් වගේ මිනිස්සුත් එක්ක එකට වාඩිවෙලා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වල කෑගහන්න ඔහු කැමති නෑ කියලයි.

හැබැයි ඉරාජ් මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඔහු සෑම අවස්ථාවකදීම සුදාට වැඩසටහනට එන්න කියලා තමයි ආරාධනා කළේ. හැබැයි කිසිම අවස්ථාවක සුදා වැඩසටහනට ආවේ නැහැ. සුදා කැමරා ටිකක් අරගෙන ගිහින් වැඩසටහන විකාශය වන පරිශ්‍රය ගාවට ගිහින් ඉරාජ්ට පල්ලට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා.

හැබැයි live වැඩසටහනක හිටපු ඉරාජ් පහළට ගිහින් සුදාව හම්බවෙන්න කැමති වුණේ නෑ.

ඊට පස්සේ ඉරාජ් කිව්වේ බොරුවට දැන් කැමරා කෑලි ටිකක් අරගෙන ඇවිල්ලා මම ආවා. පුළුවන් නම් උඹ වරෙන් කියලා බොරු ටෝක් දෙයි ඒවා කවුරුත් ගණන් ගන්න එපා කියලා.මේ හැම දෙයක්ම ඉරාජ් සමාජ මාධ්‍ය හරහා බෙදා හදා ගත්තා. ප්‍රේක්ෂක ඒ සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් ඉදිරිපත් කළා.ඒ වගේම සුදත් මේ ගේම අතාරින්නැතුව දිගටම ඉරාජ්ට විරුද්ධව කතා කළා.

කොහොම නමුත් අවසානයේදී ඉරාජ් සහ සුදා එකට රූපවාහිනි වැඩසටහනකට සම්බන්ධ වෙලා එකට විවෘතව කතා කරන්න ආවේ නැහැ. ඒ අවස්ථාව මගේ අරිය සුදා කියලා තමයි සමාජ මාධ්‍යවල වාර්තා වෙන්නේ.

මේ ගැන පේෂල තබ්ලා එකෙන් හරි අපූරුවට කරපු වීඩියෝවක් මුහුණුපොතට එකතු කර තිබුණේ මෙහෙමයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka