gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"අපි තමයි අපිවදන්නේ... ලෝකය නෑ එය දන්නේ... බාධක නම් තව එන්නේ... අපි ආදරයෙන් ඉන්නේ" මාධවී සහ කසුන් යුග දිවියට - (PHOTOS)

මාධවී වත්සලා ඇන්තනී කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතට ගොඩක් ජනප්‍රිය චරිතයක්.. 

කලාවත් එක්ක ඇගේ පවුලත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න බොහෝ රසික පිරිසක් අපේ රටේ ජීවත් වෙන එක තමයි ඒකට ලොකුම හේතුව..

ඒ නැතත් අද වෙනකොට මාධවී කියන්නේ තමන්ගෙම කියන නිර්මාණවලට දායක වෙලා ඒකෙන් කලාව තුළ නමක් හදාගත්ත චරිතයක්..

ඒ වගේම කසුන් මහේන්ද්‍ර හීනටිගල.. අපි බොහෝ දෙනා ඔහුව හඳුනාගන්නේ හරිම ආදරණීය මනුස්සයෙක් විදිහට..

කොහොම වුණත් අද කසුන්ගෙයි, මාධවීගෙයි ජීවිතේ අලුත් දවසක්...

ඒ ගැන මාධවී වගේම කසුන් මේ විදියට සිය මුහුණු පොතේ සටහන් තබා තිබුණා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka