gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරාසැල් දින හතරකට වැසේ!

වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දෙදින වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මීට අමතරව, මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට දැනුම් දී තිබෙනවා.

ඒ, මාතලේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම නිමිත්තෙන් බවයි සඳහන් වන්නේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola