ඇය අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන රංගන ශිල්පිනියක්..
බුවනි චාපා දියලගොඩ කියන නම කියූ සැණින් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්නේ, ඇගේ රංගනයට වගේම ඇගේ රූපයටත් වශී වුණ නිසා කිව්වෙත් හරි..
ඉතින් කවුරුත් ආදරය කරබ ඇය පසුගිය දවසක ඇගේ උපන්දිනය සැමරුවා..
මෙන්න බලන්නකෝ පසුගිය දවසක ඇය කරල තිබුණ වෙනස්ම විදිහක ෆොටෝ ෂූට් එක..