gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිත් දෙකක් ළං වුණාම ඇගේ ගමන තවත් ශක්තිමත්.. නයෝමිගේ මේ ආදරණීය හිනාවට හේතුව දන්නවාද..?

ආදරය කියන්නෙ හරිම පිවිතුරු හැඟීමක්..

ආදරණීය හිත් දෙකක් යා වුණාම ඇත්තමයි ඒ හිත් ගොඩක් ලස්සන වෙනවා.. 

ඉතින් ඇගේ මූණේ තියන මේ හිනාවටත් හේතුව නම් හරියටම තේරෙන්නේ දැන් තමයි.. නයෝමි තක්ෂිලා කියන්නේ රටේ බොහෝ දෙනෙක් වඩාත් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ඇගේ ජීවිතයේ මෙතක් ආ ගමන්මගේදී ඇයට ශක්තියක් වුණ බොහෝ දෙනෙක් ඇති... ඒත් සෙවනැල්ලක් වගේ නිතරම ළඟින් ඉන්න කෙනෙක් තමන්ගේ ජීවිතයට එකතු වෙනවා කියන්නේ, ඇත්තටම ඒක හරි භාග්‍යක්..

ඉතින් නයෝමිටත් දැන් ඒ වාසනාව හිමිවෙලා.. ලෝචන හෙලංක.. ඇගේ හිත සොරකම් කරපු ඒ තරුණයා ඔහුයි.. ලෝචන ගැන ඇය කොගේදිවත් මින් පෙර සඳහන් කරලා තිබුණේ නැහැ..

ඒත් දැන් ඇගේ මුහුණුපොතෙන් මේ ආදර කතාව ගැන ඇය ලෝකයටම කියලා..  මගේ ජීවිතයේ දුක සැප බෙදා ගන්න දැන් ඇයටත් සහකරුවෙක් මුණගැහිලා..

ඉතින් ඒ ගැන නයෝමි ඇයගේ මුහුණු පොතේ මෙන්න මේ වගේ සටහනක් පල කරල තිබුණා.. ඇගේ කලා දිවියට තව තවත් ශක්තියක් වෙමින්, ඔහුත් එක්ක යන මේ ආදරණීය ගමනට අපිත් ඇයට හදවතින්ම සුබ පතනවා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka