gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇගේ ලෝකය දැන් මොන තරම් නම් සුන්දර ඇතිද..? චූටි මැණික එක්ක ගෙවන කාලය ගැන සාරා කියන කතාව මෙන්න

කාන්තාවකගේ ජීවිතය ලස්සන වෙන්න මේ පුංචි හේතුව හොඳටම ඇති..

මොන තරම් අමාරු කාලයක් වුණත්, වගකීම සහිත කාලයක් වුණත්, කාන්තාවකට මවක් වෙනවා තරම්  උතුම් දෙයක් මේ ලෝකේ තවත් නැති තරම්..

සාරා අබේවර්ධන කියන්නේ අපේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හොඳින් හඳුනන චරිතයක්.. සාරාගේ චූටි දියණිය ඇය මීට දින කීපයකට ඉහතදී  අපි කාටත් දැකගන්න පුළුවන් වුණා..

ඒ සමාජමාධ්‍යවලට ඇය එක්කරලා තිබුණ ඡායාරූපත් එක්කයි.. කොහොම වුණත් අම්මා කෙනෙක් විදිහට ගෙවන ජීවිතේ සතුටෙන් වගේම වගකීම් සහගතව ගෙවන්න සාරා ගොඩක් කැමැත්තෙන් ඉන්නවා..

ඉතින් ඇයට දැන් මේ චූටි දෝණි තරම් වටිනා සම්පතක් තවත් නැහැ වගේ.. සාරා එකතුකරන සටහන් දැක්කාම ඒ බව ඔප්පු වෙනවා නේද..?

ඉතින් මේ සිඟිති දියණියගේ ඡායාරූප එක්කම ඇය නම් කියන්නේ දැන් ඇය මේ ලෝකයේ ජීවත් වෙනවා කියන එක දැනෙනවා කියලායි..

ඒ කියන්නේ සාරා දැන් ඉන්නේ ඒ තරම්ම කියාගන්න බැරි සතුටකින්..  ඇයත් මොන තරම් කාර්‍යබහුල චරිතයක් වුණත්, හැම අම්මා කෙනෙක්ම වගේ වගකීම් කරට අරන් ඉන්න චරිතයක් බව මේ හැම දේකදීම ඔප්පු වෙනවා නේද..? 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka