gossip lanka

අමුතු රටේ අලුතින් කෙනෙක් කරලියට ඇවිල්ලා – රහත් වුණ සුදු සාදු එක්ක බෙර හඬ මැද එන මේ කෙනා කවුද? (VIDEO)

කාලෙන් කාලෙට එක එක පුද්ගලයන් කරලියට එනවා.

ඒත් එක්කම ඒ ගැන එක එක ආකාරයේ කතාබහවල් ඇති වෙනවා.

සමාජ මාධ්‍ය වල එක එක්කෙනා එක එක දේවල් කියනවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.

මේ වෙනකොට සමාජ මාධ්‍යයේ වීඩියෝවක් හුවමාරු වෙනවා.
gossip lanka