gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මගේ පපුව රිදෙන විදිහ මම විතරයි දන්නේ.. ආදරේදී වංචාවක් කියන්නේ මහා දුකක්.." ආදර ගැන අහනකොටම පූජනී සංවේදී වෙයි

ඇය අපි කවුරුත් හොඳින් හඳුනන රංගන ශිල්පිනියක්..

පූජනී භාග්‍යා කියන්නේ මේ වෙනකොට බොහෝ දෙනෙක් අතර ආකර්ශනය දිනාගත්ත චරිතයක්.. 

ඉතින් මේ ආකර්ශනීය තරුවට ආදරයේදී ප්‍රශ්න ඇතිවෙලාම නැද්ද..? මෙන්න ඒ ගැන ඇය කියන කතාව.. ආදරයේ දී කවදාවත් වංචාවක් නම් කරන්න එපා කියලා තමයි පූජනී කියන්නේ..

ඇයගේත් ගයාන්ගේත් ආදර සම්බන්ධතාව ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙක් දන්නවා ඇති නේ.. ඒ ආදරයටත් දැන් අවුරුදු 5ක් ලු.. පූජනී කියන විදිහට මේ තරම් දුර ආදර කතාවක් තියාගන්න නම් එක්කෙනාට එක්කෙන් අවංක වෙන්නම ඕනලු..

ඒත් එක්කම තමන් ආදරය කරන කෙනා තමන්ට වංචාවක් කළොත් ඒ දුක , වේදනාව දැනෙන්නේ , ඒක තනිවම විඳගන්න වෙන්නේ තමන්ට ම විතරක් නිසා එහෙම දෙයක් කරන්න නම් එපා කියලා තමයි ඇය නම් කියන්නේ..

ඒත් යන කෙනෙක්ට යන්න දෙන්න ඕන වෙලාවක් ආවොත් අපි කාට වුණ්ත් ඒ දේවල් විඳගන්න වෙනවා ඇය නම් කියන්නේ අන්න ඒ වගේ කතාවක්.. කොහොම වුණත් පූජනී කියන්නේ නම් අවංක පෙම්වතියක්..

ඇයට එන ඕනම ප්‍රශ්නයකදී ගයාන් ඇයත් එක්කම  ඉන්නේ ඇය තමන්ගේ ජීවිතය අවංකව ඔහු එක බෙදා ගන්න නිසලු.. කොහොම වුණත්, පූජනී ගයාන් ආදර කතාව මේ තරම් කාලයක් ගලාගෙන යන්නේ ඒ දෙන්නාගේ තියන මේ විශ්වාසය නිසා වෙන්න ඇති.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka