gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මට කබාය පළදනකොට මගෙන් උපාධියක් තියෙනවද නැද්ද කියලා ඇහුවේ නැහැ” – සමාජ මාධ්‍ය කැළඹු රතු ලෝගුව ගැන ප්‍රසන්න රණවීර කතා කරයි (VIDEO)

මේ දවස්වල ප්‍රසන්න රණවීර ඇමතිතුමාට හතර වටින් පහර දෙනවා.

ඒ උපාධි ප්‍රධානෝත්සවයක උපාධි ලෝගුවක් ඇඳීම සම්බන්ධයෙනුයි.

හැබැයි මුහුණුපොතේ නම් දිගින් දිගටම එල්ල වුණේ චෝදනාම විතරයි.

ගොඩක් දෙනෙක් ඇහුවේ ඔහු ඒ ලෝගුව ඇඳීමට සුදුසුද කියලයි.

හැබැයි ප්‍රසන්න රණවීර ඇමතිතුමා ඒ ගැන හරි අපුරු කතාවක් කියලා තියෙනවා.

තමන්ට උපාධියක් නැති බවත් උසස් පෙළ පමණක් සමත් බවද ඇමතිවරයා සඳහන් කළා.

එමෙන්ම උපාධිය වැදගත් නැති බවත් වැඩේ පමණක් වැදගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka