gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොල්කටා පොලීසිය බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ඇසුරෙන් නිවැරදි මුරපදයක් යොදන හැටි පෙන්වයි (VIDEO)

ශ්‍රී ලංකාව සමඟ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයින්ගේ ඉතාමත් දුර්වල පන්දු රැකීම දක්නට ලැබුණා.

එහිදී ප්‍රභාත් ජයසූරියගේ උඩපන්දුවක් ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනෙකු විසින් රැක ගන්නට උත්සහ ගත්තත් එය ඔවුන්ට රැක ගන්නට නොහැකි වූ අයුරුයි මේ.

මෙම සිදුවීම ඇසුරෙන් කොල්කටා පොලීසිය නිවැරදි හා ආරක්ෂාකාරී ලෙස Password එකක් යොදා ගන්නා අයුරු දක්වා තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka