gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මතීෂ තරගයේ වීරයා වෙයි : පන්දුවෙන් වැඩදමා මුම්බායි කණ්ඩායම දණගස්වයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ඊයේ (14) පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ලකුණු 20ක ජයක් හිමිකර ගත්තා.

එම තරගයේදී සුපිරි පන්දුයැවීමක නිරතවූ මතීෂ පතිරණ ලකුණු 28ක කඩුලු 4ක් බිඳ දමමින් තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබාගත්තා.

එම ඉනිම වෙනුවෙන් ශිවම් ඩුබේ නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුණ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුම්බායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 186ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් රෝහිත් ශර්මා නොදැවී ලකුණු 105ක් ලබාගත්තා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka