gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිඩ්නි ඛේදවාචකයෙන් ජීවිතය අහිමි වූ පුද්ගලයින් අතර ශ්‍රී ලංකාවේ සිට ගිය තරුණයකුත් සිටියාද?

බොන්ඩි හන්දිය වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය පකිස්තාන සරණාගතයෙක්ද සිටින බවට පුවත් වාර්තා පල වී තිබෙනවා.

බොන්ඩි හන්දිය වෙස්ට්ෆීල්ඩ් හි ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 30 හැවිරිදි මෙම තරුණයා සෙනසුරාදා සිදු වූ බිහිසුණු පිහි ඇනුමකින් මියගිය එකම පිරිමි පුද්ගලයායි.

30 හැවිරිදි ෆරාස් තාහීර් තම දෙමාපියන් තවමත් ජීවත් වන පාකිස්තානයේ සිට UNHCR හරහා ශ්‍රී ලංකාවේ සිට වසරකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණ ඇති පුද්ගලයෙක් ලෙස පුවත් පළ වෙනවා.

පකිස්ථාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ඔවුන් මුස්ලිම් නොවන අය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ප්‍රචණ්ඩ ප්‍රහාරවලට ලක්ව ඇති ඔවුන්ගේ ආගමික විශ්වාසයන් හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමටද ඉඩ ලබා දී නැහැ.

"ෆරාස් ඕස්ට්‍රේලියාවේ අහමදියා මුස්ලිම් ප්‍රජාවේ වටිනා සාමාජිකයෙකු පමණක් නොව අහමදියා මුස්ලිම් තරුණ සංවිධානයේ පුණ්‍ය කටයුතු සඳහා ක්‍රියාකාරීව දායක වුණ පුද්ගලයෙක් " ලෙස සිඩ්නි හී අහමදියා සංවිධානයේ සාමාජිකයින් පවසා තිබෙනවා.
( අන්තර්ජාලය ඇසුරෙන්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka