gossip lanka

ගෙදර වතුර ටැංකිය ඔලුවට කඩා වැටී 03 හැවිරිදි දැරිය මිය යයි (VIDEO)

ජල ටැංකියක් හිස මත කඩා වැටීමෙන් අවුරුදු තුනක් වයසැති දැරියක් මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

එම නිවසේ වැසිකිළියක් මත තබා තිබූ ලීටර 500ක ජලටැංකියට සවිකර තිබු කරාමයකින් දිය නාමින් සිටි ඇය මෙම අනතුරට මුහුණ පා තිබුණා.

පොලිසිය පැවසුවේ දැරිය අරලගංවිල රෝහලට ඇතුළත් කළ ද එහිදි ඇය මියගිය බවයි.
gossip lanka