gossip lanka

ගෑස් මිල අඩු කරයි... නව මිල ගණන් මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිත්රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

අනුව ගෑස් මිල  අඩු  වන්නේ  මෙසේය.

කි.ග‍්‍රෑ. 12.5 – රුපියල් 135කින් – නව මිල රුපියල් 4115
කි.ග‍්‍රෑ. 5 – රුපියල් 55කින් – නව මිල රුපියල් 1652
කි.ග‍්‍රෑ. 2.5 – රුපියල් 23කින් – නව මිල රුපියල් 772
gossip lanka