gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාගෙද මේ පාස්පෝට්..? විස්තර හොයලා බලනකොට ඇය හැමෝම දන්න පවුලක සාමාජිකාවක්ලු.. ගුවන් සේවිකාවක් කැනඩාවේදී අත්අඩංගුවට!

ගුවන් සේවිකාවක්..

එහෙම කිව්වාම මතක් වෙන්නේ ලස්සන රූපයක් එක්කම  ආගන්තුක සත්කාර කියන එක නේ.. 

ඒත් මේ කියන්න යන්නේ වෘත්තියට එහා ගිය වංචාවක් කළ ගුවන් සේවිකාවක් ගැන කතාවක්..

පාකිස්තාන ගුවන් සේවයේ ගුවන් සේවිකාවක කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී අත්අඩංගුවට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

පාකිස්තාන ගුවන් සේවයේ ප්‍රකාශකයකු ඇය අත්අඩංගුවට පත් වීම තහවුරු කර ඇති අතර, ඇය පාකිස්තානයේ ජනප්‍රිය සංගීතඥයකුගේ පවුලක සාමාජිකාවක් වන බවයි..

පාකිස්තාන ගුවන් යානයකින් පැමිණි හිනා සානි නමැති එම ගුවන් සේවිකාව ටොරොන්ටෝ නුවර ආගමන හා විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇගේ ගමන් මල්ලෙන් විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර රැසක් සොයා ගැනීම හේතුවෙන් බව ද වාර්තා වෙනවා..

කෙසේ වෙතත් මේ ගමනේදී ඇය සමඟ සිටි තවත් ගුවන් සේවිකාවන් දෙදෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැර තිබුණා..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka