gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කොහොමද දෝණිගේ මුහුනේ ආඩම්බරකම" - මතීෂ රැක ගත් උඩ පන්දුවෙන් පසුව දෝණි ලබා දුන් ප්‍රතිචාරය

ඉන්දීය ප්‍රිමිය ලීගයේ තවත් තරගයක් මේ වෙද්දී පැවැත් වෙනවා.

ඒ චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතරයි.

මෙම තරගයේදී මතීෂ පතිරණ විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණා.

ඒ mustafizur rahman යොමු කළ පන්දුවකට ඩේවිඩ් වෝර්නර් ලබා දුන් උඩ පන්දුවයි.

තනි අතින් රැක ගත් මෙම උඩ පන්දුවෙන් පසුව මහේන්ද්‍ර සිං දෝනිගේ ප්‍රතිචාරයට බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වෙලා තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka