gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අම්මෝ... මෙහෙම නටනවාට මෙච්චර ගාණක්.. මෙන්න බලන්නකෝ එයාලාට තියන ඉල්ලුම

ක්‍රිකට් , මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරන මාතෘකාවක්..

ඒත් එක්කම මේ ගැන කියනකොට එකපාරටම මතක් වෙන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගමාලාව නේ.. 

මේ ඒ පැත්තෙන් ඇහෙන කතාවක්.. ඉන්දීය ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ එක් තර­ග­ය­කදී නර්ත­නයේ යෙදීම වෙනු­වෙන් ‘චිය­ර්ලී­ඩර්ස්’ ශිල්පි­නි­ය­කට ඉන්දීය රුපි­යල් 14,000ක මුදලක් ගෙවන බවට තොරතුරු වාර්තා වෙනවා..

මෙම ගෙවීම අවම ගෙවීමක් වන අතර එය ශ්‍රී ලංකා මුදලින් සඳහන් වන්නේ රුපියල් 50,379ක් ලෙසයි..

මුම්බායි ඉන්දි­යන්ස් සහ රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් කණ්ඩා­යම් එක් තර­ග­ය­කට ‘චිය­ර්ලී­ඩර්ස්’ නර්තන ශිල්පි­නි­ය­කට ඉන්දීය රුපි­යල් 20,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 71,970) හා කල්කටා නයිට් රයි­ඩර්ස් පිල එක් දින­කදී ඉන්දීය රුපි­යල් 24,000ක් (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් 86,370) ක මුදල් ප්‍රමාණයක් ගෙවන බවයි සඳහන් වෙන්නේ..

‘චිය­ර්ලී­ඩර්ස් ශිල්පිනියන් ඇරො­බික් ජිම්නා­ස්ටික් ඉන්දි­යානු චිත්‍ර­ප­ට­වල කුඩා චරිතයකට හෝ රංගනයෙන් දායක වී ඇති අතර බට­හිර නර්තන ආකෘ­තීන් හදාරා තිබීම අමතර සුදුසුකමක් ලෙසයි සැළකෙන්නේ..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka