gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එච්.අයි.වී ආසාධිතයන් ගණන ඉහළට... ‍රට පුරා සම්බාහන මධ්‍යස්ථානවලට රතු එළියක්!

මේ කතාව දැන් හරි සුලබ වෙලා.. ඒ තරමටම මේ දේවල් දැන් රට පුරා ව්‍යාප්ත වෙලාද...? 

කොහොම වුණත් මේ කියන්න යන්නේ රට පුරා ඉන්න එච්.අයි.වී  ආසාධිතයින් හොයන්න කරපු වැඩක්..

එක පිට එක ඇහෙන කතා එක්කම රටපුරා සම්බාහන මධ්‍යස්තානවල සිටින එච්.අයි.වී  ආසාධිතයින් වගේම එම ස්ථානවල නීත්‍යානුකූලභාවය ගැන හොයන්නත් රජය මැදිහත් වෙලා..

ඒ අනුව, අනුරාධපුර නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වැටලූ පොලිසිය එහි සිටි කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඊයේ අනුරාධපුර සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබීම නිසා ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන වසා තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු පවසා සිටියේ..

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් 4 දෙනාට සමාජ රෝග වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා අද දිනයේ වෛද්‍ය පරීක්ෂණයට යොමු කරන බවයි පොලිසිය සඳහන් කළේ..

මේ අතර මාතර නගරය ආශ්‍රිතව පවත්වාගෙ යනු ලබන සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් 12 දෙනෙකු ද පොලිස් භාරයට ගනු ලැබුවා..

එමෙන්ම බලපත්‍ර නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 5ක් ද වසා දැමීමටද පියවරගෙන තිබෙනවා..

පොලිස් භාරයට ගත් තරුණියන් ගාල්ල, කෑගල්ල, කොළඹ, පුත්තලම, අනුරාධපුර දේශවල පදිංචිකාරිණියන්..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka