gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනප්‍රිය ටෙලි නිළියන් තිදෙනෙක් යොදාගෙන කුලී හේවායන් රුසියාවට යැවූ ජාවාරමේ සුලමුල හෙළිවෙයි... බඳවා ගෙන ඉදිරි ආරක්ෂක වළල්ලට දාලා... සැකකරුවන් අතර විශ්‍රාමික මේජර්වරයකුත්...

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් රැගෙන යෑමේ සංවිධානාත්මක ජාවාරමේ ඔහුන්ගේ ඒජන්සියේ ප්‍රවර්ධකයන් ලෙස සේවය කර ඇත්තේ සුරූපී තරුණියන් බවත් ඒ අතර මෑතකදී ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසක රඟපාන තරුණ ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු ද සිටින බවත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

රුසියානු යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් යැවීම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙකු CID අත්අඩංගුවට ගෙන ඇති අතර මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති මේජර්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ වාරියපොළදී වන අතර ඒජන්සිකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගනදී වන අතර ඒ ඔවුන් පදිංචි නිවසේදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka