gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොවක් හොල්ලපු පුංචි "කෙල්ල" තවත් පෙරළියකට සූදානම්!

ඇගේ ගීතයට ආදරය කරන අය ගොඩක් ඉන්නවා වගේම තම‍යි, ඇගේ ගීතවලට එක එක විදිහේ විවේචන එල්ල කරන අයත් ඉන්නවා..

ඒත් ඉතින් ඒ හැමෝම යොහානිගේ ගීත අහනවා.. ඒක තමයි ඇත්තම කතාව.. ඇත්තටම ඇය කවුද..?

මේ පොඩි කාලය ඇතුළේ සංගීත ක්ෂේත්‍රයේ ලොකු වැඩ කොටසක් කරපු ශිල්පිනියක් කියලා ඇයව හැඳුන්වාදුන්නට නම් වරදක් නැහැ..

මෙන්න ඒ "කෙල්ල" අද තවත් අලුත් වැඩකට මුල පුරනවා.. සුපුරුදු විදිහටම ඒකත් යොහානිට ආදරය කරන බොහෝ දෙනෙන් වැළඳගනීවි..

කොහොම වුණත්, ඇගේ මේ අලුත් වැඩේ එක්ක යොහානි ගොඩක් කළබලයෙන් වගේ.. ඇත්තටම ඇය මේ කරන්න යන අලුත්ම වැඩේට එකතු කරගෙන තියෙන්නේ විදෙස් සංගීත ශිල්පියෙන් වෙන Edward Maya සමඟයි..

ඉතින් මේ ගැන යොහානිය ආදරය කරන හැමෝටම කියන්න යොහානි අමතක කරලා නැහැ.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka