gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2024 TATA IPL තරගාවලිය ආරම්භයට ආසන්නව තිබියදී හදිසියේම චෙන්නායි පිලෙන් ඇසෙන ඇස් අදහාගත නොහැකි පුවත

2024 TATA IPL තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි.

මේ ඊට පෙර ඇසෙන පුවතක්.

ගියවර IPL තරගාවලියේ ජය හිමි කරගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් මහේන්ද්‍ර සිං දෝනි ඉවත්ව තිබෙනවා.

නව නායකත්වය Ruturaj Gaikwad වෙත පවරා තිබෙනවා.

2019 වසරේ සිට රුතුරාජ් චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු බවට පත්ව සිටිනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka