gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරූපි කතුන් 08ක් එක්ක පිරිමියෙක්, සුඛෝපභෝගී දෙමහල් නිවාසයක අමුතුම කෙළියක් කරලා... අන්තිමට වුණ දේ මෙන්න

අලුත්ගම නගරයේ සුඛෝපභෝගී දෙමහල් නිවාසයක පවත්වාගෙන ගිය සූදුපොළක් වටලා  පිරිමි පුද්ගලයකු සහ කාන්තාවන් අටදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම පොලීසිය ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබුනා.

අලුත්ගම නගරයේ සතිපොළ පිහිටි භූමිය ආසන්නයේ දෙමහල් නිවසක මෙම සූදු පොළ දිගු කාලයක සිට ඉතා රහසිගතව පවත්වා ගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කලේ.

අදාළ දෙමහල් නිවාසයේ පහත මහලේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉහළ මහලයේ මෙම සූදු පොළ පවත්වාගෙන ගොස් ඇත.

අලුත්ගම පොලීසිය විසින් රූපලාවන්‍ය කටයුත්තක් සිදුකර ගැනීමට අවශ්‍ය බව පවසමින් උපාය දූතයෙක් යොදවා මෙම වැටලීම සිදුකර තිබු අතර මෙහිදී කාන්තාවන් අටදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් මුදල් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් ඔවුන් කොස්ගොඩ, බලපිටිය, අලුත්ගම, කළුතර, බේරුවල බෙන්තර, අහුන්ගල්ල යන ප්‍රදේශවලින් මෙම ස්ථානයට පැමිණ ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka